Global Platform For All Sri Lankans

නිසි තැන ලබා දීම අරමුණු කරගත්, සජිත්..

 

බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදීම තම අපේක්ෂාව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ (11) කොළඹ පැවති ජාතික භික්ෂූ උපදේශක සභාවේ මහසඟ සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

සැමට සෙත් – සසුන සුරකිමු, දැය නගමු යන මැයෙන් ජාතික භික්ෂූ උපදේශක සභාව සංවිධානය කළ මහසඟ සමුළුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads