Global Platform For All Sri Lankans

වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6:00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.

ඒ අනුව, සියලුම සිසුන්ට අද (12)  දිනයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads