Global Platform For All Sri Lankans

වාහන ආනයනය ලබන පෙබරවාරියේ සිට…

 

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම (සීමා) ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබෙනවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව යි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads