ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා.
ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස ඇමති විජිත හේරත් පත් කර තිබෙනවා.
ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධනට ලබා දී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 406