යොවුන් ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (03) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.
ඒ ඩුබායිහිදී ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30ටයි.
බී කාණ්ඩයෙන් තරග වදින ශ්රී ලංකා කණ්ඩායම මේවනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර තරඟාවලියේ සහභාගි වූ පළමු තරග ද්විත්වය ජයගනිමින් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.
Author: Lanka Hit News
Post Views: 298