Global Platform For All Sri Lankans

Lanka Hit News

පාසල් සිසුන් අතරින් ඉහළට ආ අවදානම

 

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණයි.

මේ අතර, මෑත කාලයේ දී ළමා මානසික වෛද්‍ය සායන සඳහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස විවිධ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවදානයකින් පසුවිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads