Global Platform For All Sri Lankans

Lanka Hit News

අදත් දුම්රියක් පීල්ලෙන් පිට යයි

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ අංක 596 දරණ දුම්රියයි.

ඒ හේතුවෙන් බදුල්ල – මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනට බාධා සිදුව ඇතැයි වාර්තා වනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads