Global Platform For All Sri Lankans

TV සපෝට් නොකරන අනුරට පැය 24 ම ක්‍රියාත්මක යූටියුබ් නාලිකාවක්

akdlive24-you-tube-channel

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරණ කටයුතු උදෙසා පැය 24 පුරාම ක්‍රියාත්මක යූටියුබ් විකාශයක් ආරම්භ කර තිබේ. AKD LIVE24 මින් නම් කර ඇති එය
එය අනුර කුමාර දිසානායක මහතාගේ නිල යූටියුබ් චැනලය ඔස්සේ විකාශය කෙරේ.
පැය 24 පුරාම ඔහු පැවැත්වූ කතා හා වි‍ශේෂාංග මේ ඔස්සේ ඉදිරිපත්වේ.
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා කිසිවක් අනුර කුමාර අපේක්ෂකයා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් නොකරන පසුබිමක මෙම විකල්පයට යොමුවී ඇති බව  දේශපාලන ආරංචි හෙළි කරයි.
එම යූටියුබ් නාලිකාව පහතින්

නාලිකාවේ යොමුව –  https://www.youtube.com/watch?v=ogFbcBPQR5g



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads