Global Platform For All Sri Lankans

මිනිහා දේශපාලකයින්ට නාරිමාංශ සපයලා බ්ලැක්මේල් ඩීල් කරා

The-man-made-blackmail-deals-by-supplying-women-to-politicians

ගවේෂණශීලි මාධ්‍යවේදියෙක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු වන කීර්ති රත්නායක
ටෘත් විත් චමුදිත වැඩසටහනට පැමිණ ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගැන හෙලිදරව් කිහිපයක් කර තිබේ.
එම වැඩසටහනේ කොටස් කිහිපයක් පහත පරිදිය.
 මම අමු සිංහලෙන් කතා කළොත් වසන්ත එක්ක අවුරුද්දකට එකහමාරකට පෙර ඉඳලා ගේම ඉල්ලපු කෙනෙක්  ෆයිට් එකේ හිටපු කෙනෙක්
වසන්ත කියන්නෙ ලංකාවේ යූටියුබ් චැනල් එකකට සුදාගේ යූටියුබ් චැනල් එකට ගිහිල්ලා මාව මරන හැටි මාව මරනවා කියලා ප්රසිද්ධියේ කියලා තිබුණ පුද්ගලයෙක්. ඒ වගේම ඔහු විශාල පිරිසක් යොදවලා තිබුණා ඒක කරන්න.

අද ඔය ක්ලබ් වසන්ත ගැන.කතා පවත්වන. වීඩියෝ දාන පුද්ගලයෝ ක්ලබ් වසන්ත ජීවතුන් අතර සිටියදී කරේ.එයාට ආවඩන එක. වීඩියෝ එකක් කරලා එයාගෙන් ගානක් කපාගන්න එක තමයි කෙරේ.
ඔය පාරේ යද්දි ඕක නෙවෙයි හරි පාර කියල ඔවුන් කිව්වා නම් අදත් ක්ලබ් වසන්ත ජීවතුන් අතර.

 ඔබ ළඟ තිබෙන තොරතුරු අනුව කවුද වසන්තව ඝාතනය කළේ?

පොලීසියෙන් ලැබෙන තොරතුරු අනුව ඒ වගේම ජනමාධ්ය අපි දකින කාරණා අනුව. ප්රධාන වශයෙන්
 පාර්ශ්ව තුනක් හඳුනාගෙන තියෙනවා. පළවෙනි එක තමයි මධුෂ් ගෙ ටීම් එක වෙනස් වෙනවා.
මදුෂ්ගේ ටීම් එකට කංජිපානි නායකත්වය දෙනවා. ඒ වගේම තමයි මධූෂ්. කෝටි සීයක් වසන්තට දීලා ඒක නොගෙවා ඉඳලා තියෙනවා. ඒ මුදල යළි අත්පත් කරගන්න ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට අවශ්‍ය වෙනවා.
මධුෂ්ගේ පැත්තෙන් කංජිපානිගේ පැත්තෙන් සෙට් එකක් තියනවා කියන එක තමයි කියැවෙන්නෙ.

 මෙයා ජීවත්ව සිටියදී මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා තමයි හදන්නේ.  මුලින්ම නුවරඑළියේ සිටින හෝටලයේ සීබී රත්නායක කියන ප්රාදේශීය දේශපාලඥයන්ගේ අනුග්රහයෙන් යම් තැනකට ඇවිල්ලා ඊට පස්සේ කොළඹට එනවා.ආවට පස්සේ මහින්ද රාජපක්ෂට සමීප වෙලා ඔහු වෙනුවෙන් ඔහුගේ කුලී හේවායෙක් විදිහට ඉන්නෙ.  වියදම් කළා.
ගොඩක් වෙලාවට වියදම් කිරීමට වඩා මෙයා කොකේන් සප්ලයි කරනවා. මෙයා නාරි මාංශ සප්ලයි කරනවා ඒ කියන්නෙ ගෑනු.

සප්ලයි විතරක් නෙමෙයි මෙයා ඒ නාරිමාංශ සප්ලයි කරන එක තවත් කෝණයකින් වීඩියෝ කරනවා. වීඩියෝ කරලා මහින්දට භාර දෙනවා. මහින්ද ඒක තමයි කියන්න කාගේ කාගේත් ෆයිල් මං ගාව තියෙනවා කියලා.

මහින්ද පාවිච්චි කරනවා මෙයාව ඒ වැඩේට. ඇමතිවරුන්ට ගෑණු සප්ලයි කරලා ඒවා හොරෙන්  රමණයේ යෙදෙන අවස්ථාවන් වීඩියෝ කරගන්න කෙනෙක් මෙයා.
සිංගප්පූරුවේ මේවා කරන්නෙ. අමිෂා කියල කෙනෙක්  නිළියක් කොකේන් ගහලා යද්දී  උදේ පාන්දර ඇක්සිඩන්ට් වෙලා මැරුනා. එයත් සිංගප්පූරු ගෙනහිල්ලා ලංකාවෙන් කැබිනට් ඇමැතිවරුන්ට විකුණපු කෙනෙක්.

පොලිසියේ ඉහළ නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්.
රජයේ විවිධ තනතුරු දරන ඉහළ නිලධාරීන් විශාල පිරිසකට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් මේ ආකාරයට නාරි මාංශ දීලා බ්ලැක්මේල් කරා.

වීඅයිපී ලා එක්ක කරපු දේවල් නිසාත් මෙයාට ‍ත්‍රෙට් එකක් තිබ්බා.
මෙයා ධම්මිකට, ඩඩ්ලිට ත්‍රෙට් කරල තියනවා එක එක ඒවා නිසා සල්ලි සුදු කරනව කියල බ්ලැක්මේල් කරනවා. ඔක්කොම කුණු ඇවිස්සෙන නිසා ඒ අය මෙයාගෙන් ගේම ඉල්ලුවෙ නැහැ. සද්ද නැතිව හිටියා.

ඊළඟට විවිධ ආකාරයේ ගනුදෙනු නිසා. වසන්ත එක්ක තරහ වෙච්චි පිරිසක් ඉන්නවා. අනේ ඒගොල්ල ගැන.
 ඔය කතා කරන පොලිසිය දන්නෙත් නෑ.ජනමාධ්ය දන්නෙත් නෑ.

ව්‍යාපාරික ගනුදෙනු නිසා ඔහු එක්ක නයි වෛරයෙන් සිටින අය ඉන්නවා.

 යූටියුබ් කතා ගොඩක් බොරු  උන්ට රුපියල් පනස්දාහක වගේ දුන්නාම ලංකාවේ ඕනෑම කතාවක් ගොතනවා.කේ පී අයි කියලා ඇවිල්ලා ගිය කතාවත් එහෙමයි. CCTV වීඩියෝ එලියට යන්නෙත් කතා ගොතන්න වෙන පැත්තකට විමර්ශන යොමු කරවන්න . මෙන්න මේ පුද්ගලයා තමයි වසන්ත මෙතෙන්ට ගෙනාවෙ කියල ඇයි මතයක් ඇතිකළේ කවුද ඒකට වගකියන්න ඕන.

 මධුෂ්ගේ කෝටි සීයක් ගත්තා යන කතාවබොරුවක්. නෑ ලක්ෂ 70 යි අරන් තියෙන්නෙ.
ගෝඨාත් එක්ක හිතවත්කමක් තිබ්බ කර්නල් කෙනෙක් ආරක්ෂක අමාත්යාංශය එක්ක සම්බන්ධයි. මෙයා එයාපෝට් එකේ ඉඳලා එද්දි මූ එයා යන වාහනයට  වෙට්ටුවක් දානවා.
ඊට පස්සේ හොයලා බලද්දී මූ එතැනින් තමයි මහින්ද රාජපක්ෂ හඳුනා ගත්තේ.
බඩු පොට් වසන්ත කියලා මේ කියන්නෙ මෙතැනදී තමයි මහින්ද රාජපක්ෂ ගාවට යන්නෙ. මහින්දත් පැනපු කොටු මාට්ටු වෙනවා ඇවිල්ලා මූ කට ඇරියොත්.

අරගලේදී මූ මොකද කරන්නෙ මූ අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔය අරගලය කාල ඉවර වෙච්චි යූටියුබ් කාරයෝ දෙතුන් දෙනෙක් ගෙනල්ලා මොනවද කරේ ඇවිල්ල මූ ජේවීපී එකට හේත්තු වෙන්න තමයි හැදුවෙ.
කොහොම හරි දැන් මූ ඇවිල්ල කට ඇරිය නම් මොකද වෙන්නෙ? ඔහොම කට ඇරියා නං අර ඇමතිට සිංගප්පූරු ගෙනහිල්ලා බඩුවක් ගැසූ කතා කියනවා. ඔක්කොම ඉවරයි.

මධුෂ් – කංජිපානි ඉම්රාන්ව අහු වෙච්ච පාටියට මෙයා ගෑවුනේ මේ මධුෂ්ව මාට්ටු කරා කියන එකේ යම් සත්යතාවයක් තියෙනවා. මේ කථාව ලංකාවේ ගොඩක් කට්ටිය කියන්නෙත් නෑ. මොකද ඒක ලතීෆ් සම්පූර්ණයෙන්ම වෙන විදිහකට කිව්ව නිසා.
ඒක සම්පූර්ණම ලතීෆ්ගේ ගේම් එකක් විදිහට මතට තිත සිරිසේනගේ වැඩසටහනේ කොටසක් ඉටු කළා කියන එක පෙන්වන නවිදිහටනෙ ගොඩනැගුවේ.
නමුත් ඇත්ත කතාව ඕක නෙවෙයිනේ ඇත්ත කතාව අන්නාසි මොරිල් තමයි ඉන්ෆොමේෂන් එක දුන්නේ ලංකාවේ ඉන්න සිරිසේනවත් ලතීෆ් වත් මෙලෝ දෙයක් දන්නෑ ඌ අල්ලලා කුඩු කරලා දවසක් විතර ගියාට පස්සේ තමා ලංකාවේ උන් දන්නේ.

පියුමි හංසමාලිට ගේම ගහපු එක පිටිපස්සේ වසන්ත හිටියා කියල කතාවක් තිබුනා. ඒත් මං දන්න විදිහට පුද්ගලයෝ කිහිපදෙනෙක් ඉන්නවා. මොකද ඒ ඇය මේ සැරේ දේශපාලනයට එනවා කියන එක සැකයක් තිබ්බා පිරිසකට.
එතකොට ඒ පිට ගේම් එක ගහපු කණ්ඩායමේ  එක් අයෙක් තමයි මේ වසන්ත.

හරි හරි එදා වගේ කෙලින්ම මේ සුදු වෑන් වලින් බැහැල ගහන තත්වයක් අද දකින්න නෑ. ඒ සුදු වෑන් වලින් ගහන එක වෙනුවට අද තියෙනවා ගේම් ගස්සන ක්‍රම. ඒ ගස්සන දාමයේ එක් පුරුකක් තමයි ඔය කියන මේ අයිතිකාරයා.

වාර්තා වෙන්නේ මේ දුලාන් සංජුල කියන පුද්ගලයාගේ අම්මා අයිස් බිස්නස් කරන ලොකු පැටී පොඩි පැටිත් එක්ක මේ ලිංක් එකෙන් තමයි දුලාන් ට මේ ඕඩර් එක කන්ට්රැක්ට් එක එන්නේ කියන කතාව ඒක හරි වෙන්න පුළුවන්.
 නමුත් ඒක මේ සමස්ත කිරීමේ ක්රියාදාමයත් එක්ක ගද්දි පොඩි කොටසක් විතරයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads