Global Platform For All Sri Lankans

රටම කලබමින් , පැනයක් ඉතුරු කර නික්ම යාමට සැරසෙන ක්ලබ් වසන්ත..

 

අතුරුගිරිය ප්‍රදේශයේ, ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් මියගිය ක්ලබ් වසන්තගේ දේහය ගැන ඊයේ(11) අහන්න ලැබුණේ ආන්දෝලනාත්මක කතාවක්..

ඒ ඔහුගේ දේහය තැම්පත් කර තිබෙන බොරැල්ල පුද්ගලික මල් ශාලාවට කිසියම් පිරිසක් විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් , තර්ජනය කිරීමයි.

ඒ හේතුවෙන් , එම මල් ශාලාවට මේවන විට දැඩි ආරක්ෂාව යොදවා ඇති අතර, ඔහුගේ නිසල දේහය ද එම පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා..

බොහෝ දෙනෙක්ගේ සෝ සුසුම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුවන්නේ මෙලෙසිනුයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads