Global Platform For All Sri Lankans

තර්ජන වලින් පසු වසන්ත දේහය මහජන ගෞරවයට නොතබා

wasantha-last-respect

ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය අද 12 වනදා සිට ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍ය ශාලාවේ මහජන ගෞරවයට තබා හෙට අවසන් කටයුතු සිදුකරන්නට සැලසුම් කළද අද දින එම දේහය එකී ශාලාවේ තැන්පත් කළත් මහජනතාවට තහනම් කලාපයක් කර තිබේ.

මෙම දේහය ශාලාවේ නොතබන ලෙසට පාතාල තර්ජන එල්ලවීම නිසා ජයරත්න මල් ශාලා හිමිකරුවන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර මේ නිසා විශේෂ ආරක්ෂාවක් යොදවා පරීක්ෂණයක්ද අරඹා ඇත.
කෙසේ වෙතත් මෙම පසුබිම යටතේ පවුලේ හිතවතුන් සඳහා පමණක් දේහය  විවෘත කර තිබෙන බව වාර්තාවේ.
එය පසුව වෙනස් කරාවිද යන්න අනාවරණය නොවේ.
 ස්ථානය තුළට ඇතුළුවීමට කිසිදු පුද්ගලයෙකුට මෙතෙක් අවසර ලබාදී නැත.

හෙට (13) පස්වරු 4.30ට දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads