Global Platform For All Sri Lankans

ළඟින්ම වාර්තා වුණු ආසාදිතයා..

 

 

ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති m – pox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්තානයෙන් ද සොයා ගෙන තිබෙනවා.

පාකිස්තානයෙන් වාර්තා වූ වසරේ පළමු වඳුරු උණ රෝගියා ලෙසයි ඔහු නම්කර ඇත්තේ.

මෙසේ, mpox හෙවත් වඳුරු උණ වෛරසයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන පුද්ගලයෙක් වන අතර, වෛරසය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් ද සොයාගෙන තිබෙනවා.

එම නගරයේ අපජලය ලබාගෙන සිදු කළ සාම්පල පරීක්ෂණයක දී මෙම වෛරසය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads