Global Platform For All Sri Lankans

වෙල්ගම සහ ෆවුසි ගෑස් සිලින්ඩරයට..

 

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස, ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය දැක්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි යන අය තීරණය කර තිබෙනවා.

ඔවුන් මේ බව අද (16) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads