Global Platform For All Sri Lankans

තායිලන්තයේ ලොකු පුටුවකට පුංචි කෙල්ලක්..

 

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාලක පේයු තායි පක්ෂයේ පෙටොන්තාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තු විසින් පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

37 හැවිරිදි ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරියක වන තක්ෂින් ෂිනවත්‍රාගේ දියණියක වනවා.

මෙම නව පත්කිරීමට අනුව, තායිලන්තයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය බවට පෙටොන්ගතාර්න් ෂිනවත්‍රා පත්ව තිබීම විශේෂත්වයක්.

එසේම, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රින්තා තවිසින් එරට අධිකරණය විසින් ඉවත් කිරීමත් සමග මෙම නව අග්‍රාමාත්‍යවරිය පත්ව ඇති බවටයි විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads