Global Platform For All Sri Lankans

Lanka Hit News

සජිත්ගේ අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට

 

ඊයේ (18) දිනයේ දී පැවති පාර්ලිමේන්තු සභා වාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත්, ඒවා පාර්ලිමේන්තුව වෙත ලැබී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි.

ඒ අනුව, විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරන ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය පවසනවා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads