විදෙස්

චීනයේ ෂින්ජියෑං ප්‍රදේශයට ප්‍රබල භූ කම්පනයක්!

චීනයේ නැගෙනහිර ෂින්ජියෑං කලාපයේ ටර්පන් නගරය ආසන්නයේ රික්ටර් මාපකයේ 5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (සිකුරාදා) පස්වරු 2.55ට හටගෙන තිබෙනවා.

චීන භූ කම්පන ජාල මධ්‍යස්ථානය (China Earthquake Networks Center) සඳහන් කළේ මෙම භූ කම්පනය දේශීය වේලාවෙන් පස්වරු 2.55ට (06:55 GMT) වාර්තා වූ බවයි.

භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙන අතර, හානි පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොමැත.

බලධාරීන් මේ වනවිටත් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිනවා.
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *