කාළගුණයදේශීය

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එලිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

Shares: