එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය අද (20) නිල වශයෙන් තහවරු කළා.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරන අතර, තරගාවලිය 2026 වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට නියමිතයි.
පළමු එක්දින තරගාවලිය , ජනවාරි 22, 24 හා 27 දිනවලදී පැවැත්වීමට නියමිතයි.










