ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, මේ වසරේ ඔක්තෝබර් 01වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට දළ එකතු කිරීම් සඳහා වන 15% ක බද්ද වැඩි කර ඇත්තේ 18% ක් ලෙසයි.
එමෙන්ම, ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ගෙවිය යුතු කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් 100 දක්වා වැඩි කර ඇති බව සඳහන්.
එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ 100%ක් .











