විදෙස්

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය ට්‍රම්ප්ට

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය පිරිණමා තිබුණා.

කොරියානු අර්ධද්වීපය තුළ සාමය ඇති කිරීමට ට්‍රම්ප් ගනු ලැබූ පියවර හේතුවෙන් මෙම සම්මානය පිරිණැමූ බව කොරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

Shares: