Homeකාළගුණයඅද කාලගුණය..කාළගුණයඅද කාලගුණය..7 months agoLess 1 min62 Viewsසබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.Shares:Previous Post‘රටම එකට’ ජාතික මෙහෙයුම අදින් ඇරඹෙයිNext Postහෙට වෛද්‍ය වැඩ වර්ජනයක්