ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති

ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින්
දේශීය

රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි. ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති
-->