#දික්ඔය #Dickoya #වතුකරය #උද්ඝෝෂණය #Norwood #SriLankaNews #BreakingNews #LocalNews

දේශීය

දික්ඔය මූලික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් – ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ චෝදනා

දික්ඔය මූලික රෝහල සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියකට අදාලව රෝහලේ පාලන අධිකාරිය මෙතෙක් කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශීය නායකයින් සහ වතු කම්කරුවන් පිරිසක් අද (03)
-->