දේශීය පුවත්

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී විශ්‍රාමික නාවිකයින් වෙළඳ නැව් ක්ෂේත්‍රයට යොමු කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වන අයුරු
දේශීය

නාවික හමුදා රණවිරුවන්ට ජාත්‍යන්තර වෙළඳ නැව් ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික සහ විශ්‍රාම ගැනීමට නියමිත සාමාජිකයින්ගේ වෘත්තීය නිපුණතා උපයෝගී කරගනිමින්, ඔවුන්ව ගෝලීය සහ දේශීය වෙළෙඳ නැව් ක්ෂේත්‍රයේ රැකියා සඳහා අනුයුක්ත කිරීමේ විශේෂ වැඩසටහනක ප්‍රගති සමාලෝචන රැස්වීමක්
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක් වටිනා හමුදා උපකරණ තොගය ආරක්ෂක ලේකම්වරයා වෙත නිල වශයෙන් භාරදෙන අවස්ථාව
දේශීය

ඉන්දියානු රජයෙන් මෙරට යුද්ධ හමුදාවට හමුදා උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දීය රජය විසින් මෙරට යුද්ධ හමුදාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් හමුදා සහ වෛද්‍ය උපකරණ
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ETC (Electronic Toll Collection) ගෙවීම් පර්යන්තය සහ වාහන ධාවනය වන අයුරු
දේශීය

අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්!

කොළඹ: කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා ETC (Electronic Toll Collection) පහසුකම භාවිත කරන රියදුරන් වෙනුවෙන් විශේෂ වට්ටම් සහ නව පහසුකම් රැසක් හඳුන්වා දීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති හමුව
දේශීය

අගමැතිනිය සහ ආදිවාසී නායකයා අතර හමුවක්! පාරම්පරික ඉඩම් ගැටලුවට විසඳුම්

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුව තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, මෙහිදී ආදිවාසී ජනතාව මුහුණදෙන පොදු ගැටලු මෙන්ම ආදිවාසී
ඩෙංගු අවදානම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම
දේශීය

ඩෙංගු අවදානම ඉහළට: දිස්ත්‍රික්ක 12ක වැඩසටහනක්

ඩෙංගු රෝගය තවදුරටත් රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) විසින් ජුනි 8 සිට ජුනි 10 දක්වා දින තුනක විශේෂ ඩෙංගු වැළැක්වීමේ හා පාලන වැඩසටහනක් ආරම්භ
චීන පටස් 2,276ක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට
දේශීය

චීන පටස් 2,276ක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කටාන උප ඒකක ප්‍රදේශයේ, ඉද්දගොඩැල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදනයක් වන චීන පටස් 2,276ක් සහ ඒවා සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව ලඟ තබා
යාපනය සංගීත ප්‍රසංගය: ගීත සිද්ධියට තරුණයෙක් රිමාන්ඩ්
දේශීය

යාපනය සංගීත ප්‍රසංගය: ගීත සිද්ධියට තරුණයෙක් රිමාන්ඩ්

සංගීත ප්‍රසංගයකදී ගායනා කළ ගීත සම්බන්ධයෙන් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරයට 2026 මැයි 31 දින චාවකච්චේරි පොලිස් කොට්ඨාශයේ නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර තහනම් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල
-->