දේශීය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයෙන් ඉල්ලූ අතුරු තහනම් නියෝගය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ3 weeks agoKeep Reading