#මතුගම #වෙඩිප්‍රහාරය #SriLankaNews #CrimeNews #PoliceInvestigation #BreakingNews #CurrentAffairs

දේශීය

මතුගමක නිවසකට වෙඩි ප්‍රහාරයක් – සැකකරුවන් පිළිබඳ විමර්ශන ආරම්භයි

මතුගම ප්‍රදේශයේ මතුගමකන්ද නම් ප්‍රදේශයක පිහිටි නිවසකට ඊයේ (04) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.පොලිස් තොරතුරු අනුව, රාත්‍රී 11.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්
-->