#හංවැල්ලපොලිසිය

උණුසුම් පුවත්

ඇඹුල්ගම හන්දියේ වෙළඳසැලක ලීටර් 720 ඩීසල් තොගයක් සඟවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇඹුල්ගම හන්දියේ පිහිටි වෙළඳසැලක ඩීසල් ලීටර් 720ක් පමණ සඟවා තබා, නීති විරෝධී ලෙස නැවත විකිණීමේ සූදානමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය සොයාගත් පරිදි, වෙළඳසැල පරිශ්‍රයේ ගබඩා
-->