දේශීය අවුරුදු සමයේ ජීවිත 80කට අධික සංඛ්‍යාවක් අහිමිවෙයි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී (අප්‍රේල් 10 සිට 18 දක්වා) මාර්ග අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය නිවේදනය කර තිබෙනවා.මාර්ග අනතුරු,2 months agoKeep Reading