#ArjunaRanatunga #DammikaRanatunga #CorruptionCase #SriLanka #CPC #CourtNews #Transparency #Accountability #BreakingNews

දේශීය

හිටපු ඇමති අර්ජුන රණතුංග සහ ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික රණතුංග අධිකරණයට

අද (මාර්තු 23) කොළඹ මහාධිකරණය හමුවේ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංග සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අධි චෝදනා ගොනු කර තිබෙනවා. අධිකරණය විත්තිකරුවන්ට මිලියන 5
-->