#FuelUpdate #SriLanka #CPC #FuelCrisis #QRSystem #OddEven #EnergyManagement #SriLankaNews #BreakingNews

උණුසුම් පුවත්

ඔත්තේ–ඉරට්ටේ අංක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දැඩිව

රට තුළ ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීම සඳහා නව පියවරක් ලෙස, වාහන අංක තහඩු අනුව ඔත්තේ–ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද (19) සිට ක්‍රියාත්මක වනවා.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ
-->