#HeatWave #ChildHealth #StayHydrated #SriLanka #ParentingTips #HealthAlert #SummerCare #SafeKids

දේශීය

උණුසුම ඉහළට – දරුවන්ගේ සෞඛ්‍යය ගැන දැඩි අවධානයක් අවශ්‍යයි

පවතින අධික උණුසුම් කාලගුණයත් සමඟ, දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීම පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල හි විශේෂඥ වෛද්‍යවරුන් මහජනතාවට වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා
-->