දේශීය ආබාධ සහිත පුද්ගලයින්ට සහනදායක පහත් පාපුවරු සහිත බස් සේවාව අලුත් අවුරුද්දට පෙර ආරම්භ වනවා. ජනපති කාර්යාලය (පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන) අතිරේක ලේකම් ඉංජිනේරු S.P.C. සුගීෂ්වර මහතා පවසන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ පහසුව සඳහා ආනයනය කරන ලද පහත් පා පුවරුව බස් රථ එළඹෙන සිංහල–දෙමළ අලුත් අවුරුද්දට5 months agoKeep Reading