දේශීය “රට ඛේදවාචක 5කට පසු දැන් ජවිපේ බොරු දේශපාලනයේ 6වන ඛේදවාචකයට මුහුණ දෙනවා”— විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතර අකුරැස්ස ජන හමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ප්‍රකාශයක් කර තිබෙනවා.පාස්කු ප්‍රහාරය, ආර්ථික බංකොලොත්භාවය, මැදපෙරදිග යුද්ධය ඇතුළු රට මුහුණ දුන් ඛේදවාචක රැසකට පසු, අද ජනතාව “බොරු දේශපාලනයේ”2 weeks agoKeep Reading