දේශීය ශ්‍රී ලංගමෙන් අවුරුදු සමයේ වාර්තා බිඳ දැමූ ආදායමක්! ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඉතිහාසයේ නොදුටු ආකාරයේ වාර්තාගත සේවාවක් හා ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.ලංගම සභාපති සජීව නන්දන කනකරත්න මහතා අනාවරණය කළේ, විශේෂ2 months agoKeep Reading