කාළගුණය අද වැසි සහ ගිගුරුම් සහිත තත්ත්වයක් අද (20) දින දහවල් 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.විශේෂ අවධානයක්,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මධ්‍යම සහ දකුණු පළාත්2 months agoKeep Reading