උණුසුම් පුවත් ඉරානයේ ‘කළු වැසි’ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් ඉරානයේ තෙල් පිරිපහදුව වලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව වැටෙන බව කියන “කළු වැසි” ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ අවදානමක් ඇති කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.World Health4 months agoKeep Reading