දේශීය

උත්සව සමය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

නත්තල හා නව අවුරුදු උදාවට සූදානම් වන ජනතාව සඳහා අදත් (26) ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට අදත් සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී. චන්ද්‍රිසිරි මහතා පැවසුවේ.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාද අද දිනයේත් මගී අවශ්‍යාතවට සරිලන ලෙස ධාවනයට එක් කර ඇති බවයි.

Shares: