දේශීය

නාවික හමුදාවට නව පදක්කමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා නව සමරු පදක්කම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ජනපති අත්සනින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

මෙම නව පදක්කම  “75වන නාවික හමුදා සංවත්සර සමරු පදක්කම” ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

Shares: