කාළගුණය

අද වැසි සහ ගිගුරුම් සහිත තත්ත්වයක්

අද (20) දින දහවල් 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

විශේෂ අවධානයක්,

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මධ්‍යම සහ දකුණු පළාත් වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත්
මිලිමීටර් 75ට වැඩි තරම් තද වැසි ඇතිවිය හැකියි.

තාවකාලිකව ඇතිවන තද සුළං අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න.

සුරක්ෂිතව සිටින්න – කාලගුණය ගැන සැලකිලිමත් වන්න!

ඔබේ ප්‍රදේශයට කාලගුණ තත්ත්වය කොහොමද? පහලින් Comment කරන්න…

 

Shares: