දේශීය

2026 (A/L) උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීම අදින් අවසන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයට අනුව, 2026 උසස් පෙළ (A/L) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (අප්‍රේල් 24) රාත්‍රී 12.00ට අවසන් වනවා.

අයදුම්පත් භාර ගැනීම,
මාර්තු 24 සිට අප්‍රේල් 24 දක්වා පැවති අතර මෙය සම්පූර්ණයෙන්ම Online පද්ධතිය ඔස්සේ පමණක් සිදු වනවා.

වැදගත්,
අද මධ්‍යම රාත්‍රියෙන් පසු අයදුම්පත් භාර ගැනීම සම්පූර්ණයෙන්ම නවත්වනු ලබනවා.
කිසිදු හේතුවක් මත කාලය දිගු කිරීමක් සිදු නොවන බව දැනුම් දී තිබෙනවා!

වැඩිදුර තොරතුරු සඳහා,
011 2785922 / 011 2784208 / 011 2784537
fax – 011 2784422 [[email protected]](mailto:[email protected])

අයදුම් පත් යොමු කිරීම සඳහා අවසන් මොහොත වනතුරු නොසිටින්න!

 

Shares: