දේශීය 2026 (A/L) උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීම අදින් අවසන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයට අනුව, 2026 උසස් පෙළ (A/L) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (අප්‍රේල් 24) රාත්‍රී 12.00ට අවසන් වනවා.අයදුම්පත් භාර ගැනීම,මාර්තු 24 සිට අප්‍රේල් 24 දක්වා පැවති2 months agoKeep Reading