උණුසුම් පුවත්දේශීය

මාරක අනතුරක් – දෙදරු පියා මරුට

මාරක අනතුරක් - දෙදරු පියා මරුට

අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Shares: