උණුසුම් පුවත්දේශීය

මනූෂ FCIDයට…

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනතට අනුව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙසේ පැමිණ ඇත්තේ.

Shares: