අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
ඒ රැගෙන ඒමත් සමඟ අධිකරණ භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ද පොලිසිය සඳහන් කළා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.











