Homeදේශීයකොළඹට හෙට නියමිත ජල කප්පාදුව අවලංගුයිදේශීයකොළඹට හෙට නියමිත ජල කප්පාදුව අවලංගුයි9 months agoLess 1 min125 Viewsකොළඹ ඇතුළු ප්රදේශ රැසකට හෙට (6) ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.හෙට පෙ.ව.10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමටයි මණ්ඩලය පියවර ගෙන තිබුණේ.Shares:Previous Postඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් බේරගන්න හෙලිකොප්ටර යානා 2ක්Next Postනීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට නබිනායකතුමන්ගේ ආදර්ශය නොනිමෙන ආලෝකයක් – ජනපති