දේශීය

සුනිල් වටගලට එරෙහිව පොහොට්ටුවෙන් එන්තරවාසියක්

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එන්තරවාසියක් ඉදිරිපත් කර තිබෙනවා.

Shares: