ක්‍රීඩා

T20 ශ්‍රේණිගත කිරීම්හි පැතුම් තවත් ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, අයි. සී. සී විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණීමට සමත් ව තිබෙනවා.

ඒ අනුව ඔහු විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණෙමින් 5වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.

Shares: