දේශීය

පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් අද වර්ජනයක…

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිලධාරීන් සහභාගි කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවූ බවයි එහි ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ.

Shares: