Homeදේශීයකලවානේ වෙඩිතැබීමක් – 02ක් රෝහලේදේශීයකලවානේ වෙඩිතැබීමක් – 02ක් රෝහලේ7 months agoLess 1 min106 Viewsකලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.Shares:Previous Postහිටපු STC සභාපති අත්අඩංගුවටNext Postමරදානේ ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනියි