Global Platform For All Sri Lankans

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක ත්‍යාගයක්..

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම මුදල ලබා දී ඇති අතර,

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානයක් දිනාගැනීමට පසුගියදා (28) සමත් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

2 thoughts on “ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක ත්‍යාගයක්..”

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads